UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මකුලේතැන්න රජමහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ මාතලේ රත්තොට මාර්ගයේ වේරගම මකුලේ තැන්න රජමහා විහාරය, ගොඩපොළ විජයපාල නම් ප්‍රාදේශීය රජකු විසින් කරවන ලද්දකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මෙම විහාරස්ථානයට හැට අමුණක කුඹුරු ප්‍රදානය කළ බව තඹ සන්නසක සටහන් කර තිබේ. අද පසු පිටුව සැරසෙන්නේ එම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡායාරූපයකිනි. ජනක වෙත්තසිංහ

බැලුම්මහර ගොඩගෙදර රාජමහා විහාරය

නුවර, කොළඹ මහා මාර්ගයේ බැලුම්මහර මංසන්ධියට කි.මී. එකක් නුදුරින් මනරම් වෙල්යායකට මුහුණලා ඇති මෙම ඓතිහාසික විහාරය සියනෑ කෝරළයටම මුදුන්මල් කඩක් බඳුවූවකි.

ඉතිරිය»

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදා අපර භාග 03.34 ට ලබයි. 29 වනදා බදාදා අපරභාග 03.49 න් ගෙවෙයි. සිල් සමාදන් වීම ජූලි 28 වන දා  අඟහරුවාදා ය.

මී ළඟ පෝය අගෝස්තු 05 වන දා බදාදා ය

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]