UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපසම්පදා උළෙල

ස්‍යාමනිකායික ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2009 මැයි මස 2 , 3, 4 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

සති පිරිතයි පුද සිරිතයි

තල් ගොක් අත්ත පිළිගැනීමෙන් අනතුරුව ලිත කීමට හා තල්පත ලිවීමට තෝරාගත් චිරරාත්‍රඥ මහ තෙරනමක් විසින් ලිත බලා දේව දූතයා ගමන ආරම්භ කළයුතු හෝරාව හා නැකත දැනගෙන එය තල් කොලයක ලියනු ලැබේ. නියමිත සුබ මුහුර්තයට විනාඩි කිහිපයක් තිබියදී පිරිස පන්සිල්හි පිහිටුවති. අනතුරුව මඟුල් බෙර වාදනය සිදුකෙරේ. පසුව ඉන්ද්‍රඛීලය අසල එලන ලද පාවාඩයක් මත නැගී සිටගත් මහතෙරුන් වහන්සේ, ශබ්ද නගා ලිත කියවා එය මහා සංඝරත්නයට ද දන්වා සිටිති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පිදිය යුත්තන් පුදමු හැම විට

ගුරු ගෞරවය ගුරු භක්තිය පෙර ලාංකීය ජන සමාජයේ සිසුන් තුළින් කදිමට දැක ගත හැකි වූයේ ඔවුන් ආගම දහමට නැඹුරුව ක්‍රියා කළ නිසා ය. ඇතැම් විට අම්මා, තාත්තා, ගුරුවරු, වැඩිහිටියන් කවුරුන්දැයි සිතන්නට තරම්වත් ඇතැම් දරුවන් මිනිසුන් ක්‍රියා නොකිරීම වේදනාවට කරුණකි. එම නිසා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද ගරු කළ යුත්තන්ට ගරු කරන්නටත්, පිදිය යුත්තන්ට පුදන්නටත් ආදර්ශයෙන්ම මඟ කියා දිය යුතු වේ.

ඉතිරිය»

කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

පෘතුගීසි ආක්‍රමණයත් සමග විනාශ වී ගිය; නම් පොතේ සඳහන් සම්මුඛ දේවාලය පිහිටි ස්ථානයෙහි, වත්මන් කෝට්ටේ ශ්‍රී නාග විහාරය පිහිටා ඇත. නාග විහාරස්ථ සම්බුදු මැඳුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙවර මුල් පිටුවේ ඡායාරූපයෙන් දැක් වෙයි.
ජායාරූපය - ජනක වෙත්තසිංහ

නවම් අමාවක පෝය
පෙබරවාරි 24 වනදා අඟහරුවාදා පූර්ව භාග 06.01 ට ලබයි.
25 වනදා බදාදා පූර්ව භාග 07.05 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම පෙබරවාරි
24 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය මාර්තු 4 වනදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]