UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

2011 වසරේදී එළැඹෙන 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මහා සංඝරත්නය ඉදිරිපත් කර ඇති විසි වැදෑරුම් ක්‍රි‍්‍රයා සැලැස්ම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (13) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහිදී වැඩම කළ වදාළ මහා සංඝරත්නය හමුවේ ජනාධිපතිවරයා අදහස් දැක්වූ අයුරු. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි සහ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද මෙහි වෙති.

ඡායාරූපය :- චන්දන පෙරේරා

2600 සම්බුද්ධත්ව ජයන්ති වැඩ සැලැස්ම එළිදැක් වෙයි

2600 සම්බුද්ධත්ව ජයන්ති වැඩසැලැස්ම එළිදැක්වීම ඉකුත් දා (15) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ඉතිරිය»

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .

මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]