UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතුවම සරත් නන්දකුමාර

ආචරියවාදය බිහිවූයේ කෙසේ ද?

ද්විතීය සංගීතියෙන් සිදුවුයේ අපේක්ෂිත පරමාර්ථයට වඩා වෙනස් ප්‍රතිඵලයකි. එදා පැන නැගී තිබුණු ශාසනිත ප්‍රශ්න තුනෙන් දෙකක්ම නිරාකරණය නොකිරීම නිසාත්, අධර්මවාදීන් මැඩලීම සඳහා සුදුසු ප්‍රතිකර්ම නොයෙදීම නිසාත් මෙතෙක් කල් සිදුනොවූ ආරවුලක් මෙයින් පැන නැගිණි. එදා බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගතවත්ම එතෙක් එක් භික්ෂූ පිරිසක්ව සිටි සංඝයා වහන්සේ ථෙරවාද - මහා සාංඝික යන නමින් දෙකොටසකට බෙදී ගියහ. භික්ෂූ ශාසනය නිකාය වශයෙන් වෙන් වී ගියේ මෙතැන් සිට ය.

ඉතිරිය»

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .

මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]