UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අගොන්ශු නිකායේ මහ නා හිමි ජන්ම සමරුවට ලාංකික දූත පිරිසක් ජපානයට යති

ජපානයේ අගොන්ශු විහාරයේ නිර්මාතෘ සහ අගොන්ශු නිකායේ මහානායක සොයියු කිරියමා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්මදින සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් පසුගිය දා ජපානය බලා පිටත්ව ගියහ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික උපදේශක ශාස්ත්‍රපති ඕමාරේ කස්සප හිමියන්ගේ හා ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ (  SLAFF අධ්‍යක්ෂ ජනරාල් සෝමසිරි ඒ’ පතිරණ මහතාගේ නායකත්වයෙන් යුත් එම දූත පිරිස දෙසැම්බර් 30 වැනිදා සිට සෙයියු කිරියමා මහනාහිමි ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලට සහභාගි වූහ.

ඉතිරිය»

දොළොස් මහේ පිරිත

නව සමාජ සංකල්පයක් -පල්ලේගම හේමරතන නා හිමි

 “වරු පිරිත්, සතිපිරිත්, ආදී වශයෙන් මෙතෙක් අප පිළිගත් සම්ප්‍රදායික පිරිත් දේශනා ක්‍රමයක් මේ රටේ පැවතුණා. මේ තත්ත්වය ඉක්මවා තවත් ඉදිරියට පියමං කිරීමක් දොළොස් මහේ පිරිතෙන් සිදුවෙනවා. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බොදු සැදැහැවන්තකු වන ඇස්.ආර්. වීරසිංහ මහතාගේ සංකල්පයක් මතයි නොකඩවා තුන්සිය හැට පස් දිනක් පුරා දේශනා කරන පිරිත් මංගල්‍යයක් පවත්වන්නේ. දුරුතු පුන් පොහොය දා ඇරැඹි මේ පින්කම දින 365 ක් නොකඩවා පැවැත්වෙනවා.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

දැමුණු සිත සදන සෙත

උට්ඨාන වීර්යයෙන් ද, අප්‍රමාදයෙන් ද චතුපරිශුද්ධ සීල සංවරයෙන් ද, ඉන්ද්‍රිය දමනයෙන් ද යුක්ත වූ තැනැත්තා කෙලෙස් සැඩපහරට යට නොවන රහත් ඵලය නමැති දිවයින තනාගනී.

ඉතිරිය»

 

මීරිගම ලින්දර රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ - මීරිගම ලින්දර මහා විහාරය වලගම්බා රජ දවස සිට පැවැතෙන බව ජනප්‍රවාදයේ කියැවේ. කන්දක් ආශ්‍රයේ ඇති මෙම පුදබිම කටාරම් ලකුණු ඇති ලෙන් විහාර පහකින් යුක්ත ය. මෙම විහාරස්ථානයේ මීට වසර පහකට පෙර ඉදිකළ සමාධි කුටියේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරසේ. ඡායාරූපය: ජනක වෙත්තසිංහ

දුරුතු අව අටවක පෝය


දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සෙනසුරාදා අපරභාග 7.57 ට ලබයි. 18 වන දා ඉරිදා අපරභාග 8.57 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ජනවාරි 18 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 25 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]