UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගංගොඩවිල සෝම හිමි සමරා පින්කම්

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ පස් වන වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් පානදුර උතුර විහාරස්ථාන මුල් කර ගෙන ඉකුත් 12 වන දා සිට මෙම 25 වන දා දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.

එහි ධර්ම දේශනා පින්කම් මාලාව කිරින්දේ පවරසෝම හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. සිල් රෙදි ප්‍රදානය, අඩු ආදායම්ලාභී පාසල් සිසුන් සඳහා පොත් ලබාදීම දෙපා අහිමි රණවිරුවන් සඳහා වැසිකිලි උපාංග ප්‍රදානය, වෛද්‍ය සායනය හා ලේ දන්දීම ආදිය සංවිධානය හා අනුග්‍රහය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්ලිව්.බී.එච්. ශාන්ත බණ්ඩාර මහතා සහ ප්‍රදේශවාසීන් හා ව්‍යාපාරික මහත්වරුන්ගේ අනුග්‍රහයෙනි.

උඳුවප් අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 19 වනදා සිකුරාදා පූර්වභාග 4.4 ට ලබයි.
20 වන දා සෙනසුරාදා
පූර්වභාග 4.6 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
19 වනදා සිකුරාදාය
 

මීළඟ පෝය දෙසැම්බර්
26 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]