UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කුරුණෑගල මරළුවාව රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ:  කුරුණෑගල ආඳාගල විහාරය නොහොත් මරළුවාව රජ මහා විහාරය අනුරාධපුර යුගයේ දී දෙවනපෑතිස් රජතුමා විසින් ඉදිකරන ලද බව සැළැකෙයි. ඵුස්සදේව නම් මහරහතන් වහන්සේ විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඡත්‍ර චෛත්‍යයේ කොත පළඳවන ලද්දේ දුටුගැමුණු මහ රජතුමා විසින් බව විහාරස්ථානයේ ඇති ඉපැරැණි තඹ සන්නසෙහි සඳහන් ය. පසුව විනාශයට පත් වූ ඉපැරැණි චෛත්‍යය තිබූ ස්ථානයේ පසුකාලීනව ගොඩනංවන ලද චෛත්‍යයේ ඡායාරූපයකි.

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස රජ මහා විහාරය

ක්‍රිස්තු පූර්ව දෙවැනි තුන්වැනි සිය වසේ ඇරඹි ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස රජ මහා විහාරය වර්තමානයේ ඉතා විශාල දියුණුවක් ලබාගෙන තිබීම බොදු දන මන තුටු කරවයි. ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන බස් පාරට මුහුණ ලා පිහිටි මෙම විහාරස්ථානය අක්කර දහයක පමණ භූමි බාගයක විසිරී තිබේ. විහාරස්ථානයට තවත් ඉඩ කඩ බොහෝ ඇත. එම ඉඩම් වල ඇඹිලිපිටිය නගරයේ කඩසාප්පු ඉදිවී තිබේ. ඒවායින් ලැබෙන බදු මුදල් වලින් විහාරස්ථානය නඩත්තු කරයි.

ඉතිරිය»

උඳුවප් අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 19 වනදා සිකුරාදා පූර්වභාග 4.4 ට ලබයි.
20 වන දා සෙනසුරාදා
පූර්වභාග 4.6 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
19 වනදා සිකුරාදාය
 

මීළඟ පෝය දෙසැම්බර්
26 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]