UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉදිරි ආරක්‍ෂක කලාපවල රණවිරුවන්ට පිරිත් නූල් බැඳීමක්

කොබවක, ශ්‍රී සුමනාරාම විහාරාධිකාරී, දෙල්මෑල්ලේ සුමරතන හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් 2008 දෙසැම්බර් මස 13 වන දින උතුරු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරීයේ යෙදී සිටින රණවිරුවන් හමු වී පිරිත් නූල් බැඳ ආශිර්වාද කිරීමට කටයුතු යොදා ඇත. මේ අනුව 2008 දෙසැම්බර් මස 13 වන දින සවස 06.00 ට වන්නි 21 වන සේවා මූලස්ථානය, මන්නාරම ගජසිංහපුර යුද හමුදා කඳවුරේ දී ඉදිරි ආරක්‍ෂක කලාප වල සේවය කරන රණවිරුවන්හට ශක්තිය ධෛර්ය හා ආරක්‍ෂාවපතා ආශිර්වාද කිරීම පිණිස පවත්වන මහා බෝධි පූජා පින්කම මෙහෙය වනු ලබන්නේ රත්නපුර ගල්ලෑල්ලේ සීවලී හිමියන් විසිනි.

උදුවප් පුර අටවක

 
පෝය දෙසැම්බර් 5 වනදා සිකුරාදා අපර භාග 2.33 ට ලබයි.
6 වනදා සෙනසුරාදා අපරභාග 3.6 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 5 වන දා සිකුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 12 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]