UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බැංකොක් හි බෙන්චාමාබෝපිට් පන්සල
බෙන්චාමාබෝපිට් පන්සල තායිලන්තයේ අග නගරය වූ බැංකොක් හි පිහිටා ඇත. මෙය තායිලන්තයේ විසූ 5 වැනි රාම රජු විසින් සාදන ලද්දකි. (1868 සිට 1910 දක්වා) ලොව විවිධ රටවලින් ගෙනා විවිධ ද්‍රව්‍ය භාවිතා කර සාදා ඇති මෙම විහාරස්ථානයට ඉතාලියෙන් ගෙන්වන ලද මාබල් වැඩි වශයෙන් භාවිතාකර ඇති නිසා මෙය ‘මාබල් පන්සල’ යනුවෙන්ද හඳුන්වයි. මෙය තායිලන්ත ගෘහ නිර්මාණ ශිල්පයේ උසස් ඵලයකි. ලෝකයේ විවිධ රටවල විශේෂ බුදු පිළිමි අනු රූ රාශියක් මෙම විහාරස්ථානයේ දී දැක ගැනීමට ලැබීම විශේෂයකි.

ඡායාරූපය - රුවන් තරස්වින්

තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරය

ජනතාවට සහනය සැනසිල්ල ලබාදෙන පුණ්‍ය භූමිය ගමේ විහාරස්ථානයයි. මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් කෝරළයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් නිමලව ග්‍රාම නිලධාරී වසමේ ය.

ඉතිරිය»

උදුවප් පුර අටවක

 
පෝය දෙසැම්බර් 5 වනදා සිකුරාදා අපර භාග 2.33 ට ලබයි.
6 වනදා සෙනසුරාදා අපරභාග 3.6 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 5 වන දා සිකුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 12 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]