UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

කල් පවතින සැබෑ දියුණුවකට නොවරදින මාවත

සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කළ එක් රාත්‍රියක දේවතාවෙක් පැමිණ, පුද්ගලයකු පිරිහීමේ දොරටු මොනවාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පරාභව පිරිහීමට හේතුවන මෙම ගාථාධර්මය දේශනා කළසේක. දියුණුවන්නා මෙන්ම පිරිහෙන්නා ද ඉතා පහසුවෙන් දැනගත හැකි බව කෙනකුගේ චිත්තන ධාරා ප්‍රසාරණයෙන් පෙන්නුම් කෙරේ. එම පරිහාණි දොරටුවල මූලය වශයෙන් දියුණු වන්නා දහමට හා දැහැමියාට රුචිවන අතර පිරිහෙන්නා අදහමට මෙන්ම අධාර්මිකයාට රුචිකරණ බව මෙම ප්‍රථම ගාථාවෙන් ප්‍රකාශනය වේ.

ඉතිරිය»

උදුවප් පුර අටවක

 
පෝය දෙසැම්බර් 5 වනදා සිකුරාදා අපර භාග 2.33 ට ලබයි.
6 වනදා සෙනසුරාදා අපරභාග 3.6 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 5 වන දා සිකුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 12 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]