UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථානයේදී 2009 ජනවාරි 2 වනදා දක්වා දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

ඒ අනුව මෙම 5 වනදා සිට දිනපතා පිළිවෙලින් ශාස්ත්‍රපති පිණිකහනේ ඤාණාවාස හිමි , 6 වනදා කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අලුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 7 වනදා ගෞරව ශාස්ත්‍රවේදී කොරතොට වෙස්සභූ හිමි, 8 වනදා ශාස්ත්‍රපති වෑත්තෑවේ පඤ්ඤාරාම හිමි, 9 වනදා ශාස්ත්‍රපති පැලැන්පිටියේ මහින්ද හිමි, 10 වනදා බොරැල්ලේ අතුල නාහිමි, 11 වනදා ශාස්ත්‍රපති රත්කරවිවේ පේමානන්ද හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා එම ධර්ම දේශනා පවත්වනු ලැබේ.

උදුවප් පුර අටවක

 
පෝය දෙසැම්බර් 5 වනදා සිකුරාදා අපර භාග 2.33 ට ලබයි.
6 වනදා සෙනසුරාදා අපරභාග 3.6 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 5 වන දා සිකුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 12 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]