UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සමනබැද්ද පුරාණ රජමහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ
හංවැල්ල සමණබැද්ද ගනේගොඩ පුරාණ රජමහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ - ඓතිහාසික ‘ගුහා-ගිරි’ විහාරස්ථානයක් ලෙස සැලකෙන මෙහි රහතන් වහන්සේ දොළොස් නමක් තාවකාලිකව වැඩ සිටි බව පැවසෙන අතර ක්‍රිස්තු, පූර්ව තෙවන හා පළමු වන සියවස්වලට අයත් බ්‍රාහ්මී අක්‍ෂරයෙන් රචනා කරන ලද කෙටි ශිලා ලිපියක් ද ඇත.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

නව සෑ රදුන්ගේ කොත නිරාවරණය කෙරෙන

 

වසර එකසිය පනහකටත් වැඩි ඉතිහාසයකට හිමිකම් කියමින් බෞද්ධ ප්‍රබෝධය වඩවාලීමට දායක වූ සමුදාසන්න විහාරය කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ගල්කිස්ස මහනගරසභා බල ප්‍රදේශයේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා තිබේ. මුහුදට ඉතා ආසන්නයේ පිහිටා ඇති නිසා මෙයට සමුද්‍රාසන්න විහාරය ලෙස නම් කර ඇත. වසර 1845 දී පොල් අතු සෙවෙලි කළ කුඩා පැලකින් ආරම්භය සටහන් කළ මෙම විහාරය අද වන විට සකලාංගයන්ගෙන්ම සමන්විත පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත් වී තිබේ.

ඉතිරිය»

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 05 වනදා අපර භාග 8.37 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 10.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 6 වන දා බ්‍රහස්පතින්දාය.
 

මී ළඟ පෝය නොවැම්බර් 12 වනදා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]