UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

බියකරු සසර

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 

අන්ධ භූතෝ අයං ලෝකෝ

තණුකෙත්‍ථ විපස්සති

සකුන්තෝ ජාලමුත්තෝව

අප්පෝ සග්ගාය ගචිඡති
 

කාරුණික පින්වතුනි ,

අද දින ධර්ම දේශනාවට මාතෘකාව කරගනු ලැබුයේ ධම්මපදයේ ලෝක වග්ගයේ අටවන ගාථාවයි. දැන් මේ ගාථාවේ තේරුම ගෙන බලමු. “මෙහි ටික දෙනෙක් වෙසෙසා දකී දැලින් මිදුණු මුවකු මෙන් ටිකදෙනෙකු සුගතියට යති. නිවනට යන්නෝ ටික දෙනෙකි. බොහෝ දෙනෙක් අපායට යති”.

මෙයින් පැහැදිලි කරනු ලබන්නේ ලෝක වාසී සත්වයා පුහුදුන් බවින් යුක්ත බවයි. නුවණ නැති මිනිසා ලොව ඇති සියල්ල සැපසේ සලකයි. පංච කාම සම්පතින් ආඪ්‍යව හෝ ඒවා සොයායාමෙන් අනේකවිධ දුක් පීඩා ආදියට සත්වයා ගොදුරු වේ. එවන් සත්වයන් එහි ඇලී ගැලී සිටිනු මිස ඒවායෙන් මිදීමට උත්සාහ කරන්නේ නැත. පුහුදුන් මිනිසා යනු සසරට නිතරම පිවිසෙන්නා යන අර්ථය දෙන්නකි.

ඉතිරිය»

පොසොන් අව අටවක පෝය

ජූනි 26 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 06.10 ට ලබයි. 27 වන දා සිකුරාදා පූර්ව භාග
05.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 26 වන දා
බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය ජූලි 2 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]