UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කළ ලංකා පටුන

නැගෙනහිර ත්‍රිකුණාමල ප්‍රදේශයේ සේරුවිලට නැගෙනහිරින් පිහිටි තොටුපළකි, ලංකාපටුන. හේමමාලා කුමරිය හා දන්ත කුමරු බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ ලංකාද්වීපයට වැඩමවා ගෙන විත් ගොඩබට තොටුපළ ‘ලංකාපටුන’ යැයි කියැවේ. එහි වර්තමානයේ චෛත්‍යයක් ගොඩ නංවා තිබේ.
ඡායාරූපය – කවීන්ද්‍ර පෙරේරා

වෙහෙර විහාර

මීගොඩ පූර්වාරාම පුරාණ විහාරය

 

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තල්පෙ පත්තුවේ, අකුරැස්ස ගාල්ල මාර්ගයේ පිලාන තක්‍ෂිලා විදුහල අසලින් වමට හැරී මීටර් 100 ක් පමණ දුර ගමන් කළ විට , රමණීය කඳුගැටයක් මත මීගොඩ පූර්වාරාම විහාරය පිහිටා ඇත. සියලු විහාර අංගයන්ගෙන් සමන්විත මෙම විහාරස්ථානයට අවුරුදු 150 ක් තරම් දීර්ඝ ඉතිහාසයක් ඇත.

ඉතිරිය»

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 8.25 ට ලබයි.
11 වන දා බදාදා පූර්ව භාග 8.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 10 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 18 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]