UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සිළුමිණ පුවත්පත සඳහා තනූජා ධර්මපාල ලේඛිකාව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමඟ පැවැත් වූ ධර්ම සාකච්ඡා ලිපි පෙළ ඇසුරින් මුද්‍රිත සදහම් සිත්මල් යාය – 1 කෘතිය දොරට වැඩීමේ උත්සවය පසුගිය දා කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී පැවැත්විණි. එහිදී එම ලේඛිකාව කෘතියේ මුල් පිටපත කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව

ඡායාරූපය – මහින්ද විතානාච්චි
 

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකාවේ මහා සම්මේලනය 13 දා මාතලේ දී

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 2008 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මහා සම්මේලනය මෙම 13 දින මාතලේ බර්නාඩ් අලුවිහාර ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. එම සංගමයේ මහලේකම් මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ සහ එහි ගිහි ජාත්‍යන්තරයේ සභාපති නාගරික සංවර්ධන අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සංවිධායකත්වයෙන් එම සම්මේලනය පැවැත්වේ.

ඉතිරිය»

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 8.25 ට ලබයි.
11 වන දා බදාදා පූර්ව භාග 8.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 10 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 18 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]