UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

හම්බන්තොට අඩි 100 පාර නව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අනුශාසක විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි දහම් ගුරු සේවය ඇගයීමේ උළෙලක් පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට සහභාගී වූ ජලසම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර මහතා දහම් පාසල් ගුරුවරුන්ට තිළිණ ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් යෝජිත වැඩ සැලැස්ම

2600 සම්බුද්ධත්ව ජයන්ති ක්‍රියාකාරී සැලැස්ම තෛ‍්‍රනිකායික අතිපූජ්‍ය මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ඉකුත් දා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගන්වනලදී. බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මගින් එසේ පිළිගන්වන ලද සැලැස්ම මෙසේ ය.

ඉතිරිය»

වෙසක් අව
අටවක පෝය

   මැයි 27 වනදා අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි.
28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි.
සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය.

මීළඟ පෝය ජුනි 03 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]