UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා බොදු ගී රසික සංසදයේ නිල මඬුල්ල

ලාංකීය බොදු ගී සංස්කෘතිය වත්මන් පරපුර අතරට ගෙනයමින්, බොදු ගී සංරක්ෂණය සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් ඇතිකිරීමේ අරමුණින් යුතුව ‘සමස්ත ලංකා බොදු ගී රසික සංසදය’ පසුගිය දා ගම්පහදී පිහිටුවනු ලැබීය.

ඉතිරිය»

අසිරිමත් ස්වර්ණ මාලි මහා සෑ ඉතිහාසයෙන්...

මෙම මහා භද්‍ර කල්පයේ සතර වැනි සම්මා සම්බුදු රජුන් ලෙස පහළ වූ අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන් සතර කතරින් එතෙර කරවමින් දහම් අමා වැසි වස්සවමින් වැඩසිට බුද්ධකෘත්‍ය සම්පූර්ණ කොට පිරිනිවන් පා වදාළ කල්හි ඒ බුදුරජාණන් වහන්සේ ගේ පිවිතුරු ළය මඬලෙන් උපන් ක්ෂීණාශ්‍රව මහ රහතන් වහන්සේලා විසින් , ඒ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව මඟින් උතුම් ශාසන දායාදය වන චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය අඛණ්ඩ ව, අවිච්ඡින්න ව, පාරිශුද්ධ ව පවත්වාගෙන එන ලද්දේ ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නොදැනුම නසන මඟ

සැදැහැබර පින්වත්නි,

සත්වයා සසර නොයෙක් භවයන්හි ඉපදෙමින්, මැරෙමින් ගමන් ගැනීමට හේතුව අවිද්‍යාවයි. එනම් සිවුසස් ධර්මයන්ගේ නොවැටහීමයි. සත්වයා තුළ පවතින අවිද්‍යාව කවර අවස්ථාවක ඇති වූයේ දැයි සඳහන් කළ නොහැකි ය. නමුත් අවිද්‍යාව පවත්වන්නේ කිනම් කාරණයකින් දැයි පෙන්වා දිය හැක. බුදුන් වහන්සේ පෙන්වාදෙන්නේ අවිද්‍යාවේ පැවැත්ම ප්‍රත්‍යයන්ගෙන් සිදුවන බවය. එනම් එය හේතු සහිතව පවතින කරුණක් බවය. තව විදියකින් කියතොත් අවිද්‍යාවේ පැවැත්ම ආහාරයෙන් පවතින බවය.

ඉතිරිය»

වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජ මහා විහාරයේ දී වසරක් පුරා පිරිත් දේශනාවක්

වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජ මහා විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලඛන්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි රටටත් ජනතාවටත් රට රැකුමෙහි නියුක්ත වීර රණවිරුවන්ටත් සෙත් පතා රටට සාමය සමගිය උදාවීම පිණිසත් එම විහාරස්ථානයේ ඉදිවෙමින් පවත්නා ලෝකයේ උසම සක්මන් බුදුරුවේ සිරිපතුලේ නිදන් වස්තු තැන්පත් කිරීමත් නිමිත්තෙන් ජනවාරි 21 වැනිදා සිට ඇරැඹුණු පරිත්‍රාණ ධර්ම දේශනාව පුරා දින තුන්සිය හැටපහක් (365 ක) මුළුල්ලෙහි එනම් 2009 ජනවාරි 20 වනදා දක්වා පැවැත්වේ.

ඉතිරිය»

ඇඹුල්ගම රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය : ජනක වෙත්තසිංහ
 

දුරුතු
අව අටවක 

දුරුතු අව අටවක
පෝය ජනවාරි 29 වන දා
අඟහරුවාදා අපරභාග
09.20 ට ලබයි. 30 වන දා බදාදා අපර භාග 11. 48 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 30 වනදා බදාදාය.

මීළඟ පෝය
පබරවාරි 06 වනදා බදාදා.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]