ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ දුරුතු අව අටවක පෝදා 2024 පෙබරවාරි 02 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සුවඳක් නෑ සතුටක් නෑ සිත ගින්නෙක දැවෙනා අඳුරු කුටියෙ නෙත කඳුළින් මැරි මැරී උපදිනවා,
තැටි පිඟානෙ ගිගුරුම් හඬ ගල් වැලි පොරකන්නේ තිබහට දෝතට නොවැටී ලෝදිය ළයේ ගලන්නේ.....
ගිනි හඬ සඳ කිරණ ළඟයි පූරුවේ කළ පාපෙන්දෝ මැරී වැටෙයි මගෙ සිත තව හන්දියේ කඩමණ්ඩියේ
මිතුරන් සතුරන් ළඟ නෑ උණු කඳුළුයි ගත වෙලෙන්නේ අඳුරු කුටියේ මැරි මැරී සිත තව කොපමණ කල් මැරෙන්නේ........
මට බැහැ මගෙ සිත මරන්න මම හොඳ මිනිහෙක් වෙනවා පුංචි පුතුට සුදු දෝනිට වරදක් නෑ සිත් බිඳකට
බුදු බණ ඇසෙනවා ඈතින් කළ කම් පල දෙන වදනින් කෙලෙස ද හිමියනේ මිදෙන්නේ සිත කළ මේ පාපෙන්....
නීතිඥ කීර්ති කපුවත්ත රිදීගම
පෙබරවාරි 02 සිකුරාදා අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ. 02 සිකුරාදා සිල්
අව අටවක
පෙබරවාරි 02
අමාවක
පෙබරවාරි 09
පුර අටවක
පෙබරවාරි 16
පසළොස්වක
පෙබරවාරි 23
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]