ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2023 අගෝස්තු 01 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික වස් ආරාධනා පින්කම අගෝස්තු 01 දින සිට ආරම්භ වේ. එදින රාත්‍රී 7.00 ට දින 100ක පින්කම් මාලාවේ පළමු පින්කම ආරම්භ වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව, සංකල්ප දහම් පාසල සංකල්ප ශීල භාවනා සමිතිය මෙම පින්කම් මාලාව සංවිධානය කරයි.
අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ. 01 අඟහරුවාදා සිල්.
පසළොස්වක
අගෝස්තු 01
අව අටවක
අගෝස්තු 08
අමාවක
අගෝස්තු 15
පුර අටවක
අගෝස්තු 24
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]