Print this Article


පිළියන්දල සංකල්ප විහාරයේ වස් ආරාධනා පින්කම

පිළියන්දල සංකල්ප විහාරයේ වස් ආරාධනා පින්කම

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික වස් ආරාධනා පින්කම අගෝස්තු 01 දින සිට ආරම්භ වේ. එදින රාත්‍රී 7.00 ට දින 100ක පින්කම් මාලාවේ පළමු පින්කම ආරම්භ වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව, සංකල්ප දහම් පාසල සංකල්ප ශීල භාවනා සමිතිය මෙම පින්කම් මාලාව සංවිධානය කරයි.