[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගණන් කිරීම

ගණන් කිරීම

එකතු කිරීම
වැඩි කිරීම
බෙදීම සහ
අඩු කිරීම

නිසි වේලාවට ගණන්
කළ යුතුමයි
සිතට ඇවැසි ලෙසින්

වැඩිකළ යුතු විට වැඩිකර ගනිමු
එකතු කරන විට එකතුම කරමු
බෙදීම කළ යුතුමයි
අඩුකර ගත යුතුමයි

සැම දේ වැඩිකර කරගෙන සිටියොත්
එකතු කරන්නම විතරක් හිතුවොත්
කරදර වැඩිවෙයි
දිවි බර වැඩිවෙයි
දිවිය නිරස වෙයි
එනිසා......

එකතු කරන දේ
වැඩියෙ තිබෙන දේ
බෙදිය යුතුයි
බෙදලා
දිවිබර අඩුකර ගත යුතුමයි

එවිටයි දිවියේ බර නැති වෙන්නේ
එවිටයි සතුටක් නිති හිමි වෙන්නේ
එවිටයි මරණය සුන්දර වෙන්නේ

උඳුවප් අමාවක පෝය

 දෙසැම්බර් 22 බ්‍රහස්පතින්දා අ.භා. 07.11 අමාවක ලබා 23 සිකුරාදා අ.භා. 03.46 ගෙවේ.
 23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]