[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත උපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී අතුරුගිරියේ සුබෝධ හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි, 11.00 -11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, පස්වරු 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය 3.00 - 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කරවිලකොටුවේ ධම්මතිලක හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 5.00 - 6.00 භාවනාව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි.

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 - 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වල්ගම සුමන හිමි, 10.00 -11.00 සූත්‍ර දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව ඇරැව්වල සමිත හිමි, කන්දකැටිය සුනීත හිමි, පස්වරු 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ තලංගල්ල ධම්මරතන හිමි, වැලිගෙපොල සුගතවංස හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තල්පාවිල කුසලඥාන හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී පණ්ඩිත බඹරැන්දේ වජිරනන්ද හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව ඔක්කම්පිටියේ විද්‍යානන්ද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත මීගොඩ සුඛිත හිමි, 5.00 - 6.00 ධම්ම පදය ශාස්ත්‍රපති පණ්ඩිත වතුරගම ධම්මජීව හිමි.

සිරි වජිරාරාමය - බම්බලපිටිය

පෙරවරු 6.00 - 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නායක හිමි, 8.00 - 9.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තල්පාවිල කුසලඤාණ හිමි, 9.00 - 10.00 ගිහිදේශනය ගෞරව ශාස්ත්‍රවේදී ෂේන් බ්ලොක් මහතා 10.00 - 11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව රාජාංගනයේ සීලවිමල හිමි, පස්වරු 12.30 - 01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව - සිරි වජිරාරාමාධිකාරී, සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්ෂ කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 - 2.30 ධර්ම සාකච්ඡාව ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 - 4.00 භාවනාව සහ අනුාසනාව පිටිපන සාසනරතන හිමි, 4.00 - 5.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කිරම අරියදේව හිමි 5.00 - 6.00 ධර්මානුශාසනාව ආචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මඩිහේ සුගතසිරි හිමි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30 අටවිසි බුදුරජාණන් වහන්සේ සහ අසූමහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා ප්‍රණීත ක්ෂීරපායාස පූජාව සහ බෝධි පූජාව.

පෙරවරු 6 - 7 සීල සමාදානය සහ සම්බුද්ධ පූජාව 8 - 9 ධර්ම දේශනය, තල්ගමුවේ සූරානන්ද හිමි, 9.30 - 10.30 ධර්ම දේශනය කැලණියේ අජිත හිමි, 10.30 - 11.00 සම්බුද්ධ පූජාව පස්වරු 12.30 - 01.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනය 2.00 - 3.00 ධර්ම දේශනය වල්ගම සුමන හිමි, 6.00 ට අටවිසි බුදුරජාණන් වහන්සේ අසූමහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා ප්‍රණීත ගිලන්පස සහ බෝධි පූජාව. මෙවර බුදුසරණ පුවත්පත බෙදාදෙනු ලබන්නේ විමල් පීරිස් මහතාට පින් පිණිසයි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනය, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව පෙරවරු 8.15 – 10.00 භාවනාව, 10.00 – 11.00 ධර්ම දේශනාව, 11. 00- 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසිනි.

පස්වරු 12.30 -1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 – 2.00 ධර්ම දේශනය මඬිහේ සුගතසිරි හිමි, 2.00 -3.30 ධර්ම සාකච්ඡාව ගංගොඩවිල මුදිතමනෝ හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය පොත්තේවෙල විනීත නා හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය අලුත්වල ධම්මසති හිමි

කොබවක ශ්‍රී සුමනාරාමය

විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පෙරවරු 8.30 ට කඨිනානිසංස ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කළුගල ශ්‍රී නන්දරතන නා හිමියන් විසින් ද, 10.00ට ධර්ම දේශනය ආඳළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ විසින් ද, සවස 1.30ට භාවනාව වෑකඩ භද්‍රා මෙහෙණිය විසින් ද පවත්වයි. ගිහි දේශනය සවස 03.30ට සාරද මහතා විසින් පැවැත්වේ.

හම්බන්තොට සිංහගිරි විහාරය

උදේ 6.30 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව විතාරන්දෙණිය වජිර හිමි, පෙරවරු 7.00 කිරි ආහාර පූජාව - හම්බන්තොට සමාධි හිමි, 8.00 ධර්ම දේශනාව බලන්ගොඩ ඤාණරතන හිමි, 9.00 භාවනාව හීන්බුන්නේ නාගිත හිමි, 10.00 බුදුගුණ කවි, නුගේකන්දේ මංගල හිමි, පස්වරු 1.00 අභිධර්ම දේශනාව - ධර්මාචාර්ය නිමේෂ් බණ්ඩාර මහතා, 2.30 ධර්ම සාකච්ඡාව ඩබ්.ඒ.විජේදාස මහතා, 3.30 ගිහි දේශනය විජේසිංහ කෝංගලආරච්චි මහතා 5.00 කවිබණ - 6.00 - ඕපනායක සිරි සුජාත හිමි

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරය

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ මස 07 වැනිදා (පෝදා) පෙරවරු 6.30 සිට සිල් සමාදන් කරවීම හා සම්බුද්ධ පූජාව මිද්දෙණියේ සුමංගල හිමි, දවස පුරා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා හා භාවනා වැඩසටහන් පැවැත්වේ. රාත්‍රී 7.00 ට අටවිසි බුද්ධ වන්දනාව මාරඹ ධම්මරතන හිමි. සියලු වැඩසටහන් සුපී‍්‍රම් රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කෙරේ.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]