[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථානය

ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථානය

1997 ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය උතුම් පුණ්‍ය භූමියකි. මෙ විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රපති කුංකම පඤ්ඤාකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථානය දිනෙන් දින දියුණුවෙමින් පවතී.

මෙම විහාරස්ථානය ඉහළින් විදුලි ආලෝකධාරාවෙන් දිස්වෙන දර්ශනීය බුද්ධ ප්‍රතිමාවක් ද ඉදිකර ඇති අතර, වර්තමානය වන විට ඇතිවන බෞද්ධ ප්‍රබෝධය මුල්කොටගෙන බොහෝ භික්ෂූන් වහන්සේට, පින්වතුන්ට අවශ්‍ය කරන ත්‍රිපිටක ධර්මය අධ්‍යනය කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන්ද ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථානය හැඳින්විය හැකි ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් සහිත බෝධීන් වහන්සේ ද මෙහි වැඩ සිටිති.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]