[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

තලවතුගොඩ, බෝධිරාජමාවත, අංක 507 හි පදිංචි එච්.ජී. නුවංගි දිලීෂා (27) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0775930791 දුරකථනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

****

කුලීගොඩ, ගලගොඩ ජනපදය, අංක 447 හි පදිංචි එන්.එච්. ටස්මන් ජයසේන (73) වියැති අය පිළිකා රෝගයෙන් සහ දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. දීර්ඝ කාලීනව වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගන්නා බව ද කියයි. ඔහුට ඖෂධ සඳහා මුදල් නොමැති බවද කියයි. ඔහුට මුදලින් ආධාර කළ හැකි අයෙකු වේ නම් 0775243137 දුරකතනයට ඇමතුමක් ලබාදිය හැකි බව ද අම්බලන්ගොඩ, එන්.එස්.බී. බැංකුව ගිණුම් අංක 10033 - 0500089 ට බැර කළ හැකි බව ද කියයි.

****

උඩළිද කොටස, පෙනලබොඩ, නාඋල ලිපිනයේ පදිංචි අමිල ලක්ෂාන් (16) අක්මාවේ හටගෙන ඇති පිළිකා රෝගයෙන් පෙළෙන බව කියයි. ලබන වසරේ (සා.පෙ) විභාගයට මුහුණදීමට සූදානම් බව ද කියයි. මවුපියන් දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින බව ද කියයි. එහෙයින් දරුවාගේ ඖෂධ සඳහා විශාල මුදලක් වැයවන බව ද කියයි. දරුවාට ඖෂධ ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි නම් නාඋල ශාඛාවේ මහජන බැංකුවේ ඇති 146 - 2 - 001 - 8 -0013174 ගිණුමට මුදල් බැරකළ හැකි බව ද කියයි. වැඩි විස්තර 076 - 9847496 දුරකථනයෙන් විමසිය හැක.

****

ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ සේවය කරනු ලබන එච්.පී. මහේෂ් චාමින්ද(50) ගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇති බව කියයි. ඔහුට හදිසි වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා නිර්දේශ කර ඇති බවද කියයි.

ඒ නෙගටිව් හෝ O නෙගටිව් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයකු වේ නම් 0773924435 හෝ 0778032290 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]