[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කලණ මිතුරෝ ග්‍රන්ථය පිළිගැන්වීම

කලණ මිතුරෝ ග්‍රන්ථය පිළිගැන්වීම

රත්මලාන ශ්‍රී රත්නාරාමය, බොරලැස්ගමුව සිරි සෝණුත්තර විහාරය යන උභය විහාරාධිපති රත්මලාන ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විශ්‍රාමලත් සහකාර විදුහල්පති, බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක සූරියගොඩ සිරිධම්ම නා හිමියන් විසින් සම්පාදිත ‘කලණ මිතුරෝ’ ග්‍රන්ථය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේට පසුගිය දිනක පිළිගැන්වූ අවස්ථාව.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]