ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ නවම් අව අටවක 2022 පෙබරවාරි 23 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුදුසරණ පුවත්පතේ ආරම්භක සාමාජිකයකු මෙන්ම එහි හිටපු ප්‍රධාන කර්තෘවරයකු වූ දයාසිරිවර්ධන මහතාගේ එකොළොස්වෙනි ගුණානුස්මරණය මෙම මස 26 වැනිදාට යෙදී තිබේ. පත්‍රකලාවේදියකු වූ පියසේන නිශ්ශංක ශූරින් සමඟ බුදුසරණ පුවත්පත ආරම්භ කිරීමට මූලික වූ දයාසිරිවර්ධන මහතා සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂා විෂයයෙහි උගතකු විය.
බුදුසරණ පුවත්පතේ එතුමන්ගේ කර්තෘධූර කාලය තුළ මෙරට ජනප්‍රිය ගිහි පැවිදි බෞද්ධ ලේඛකයන්ගේ සාර්ගර්භ ලිපි ඇතුළත්ව මෙරට අග්‍රගණ්‍ය පඬිවරු රැසක් සමඟ බුදුසරණ පුවත්පත ඔස්සේ දයාසිරිවර්ධනයන් කළ ශාසනික සේවාව අදත් සදාඅනුස්මරණීයව සිහිපත් කරති.
දයාසිරිවර්ධන මහතාගේ 11වැනි ගුණානුස්මරණය නිමිතිකොට මෙම මස 26 වැනිදා සවස යටගම ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේ මහා බෝධිපූජාමය පින්කමක් සීනාදි සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක යටගම ශ්‍රී නාගවනාරාමාධිපති යටගම ධර්මකීර්ති ශ්‍රී ඉන්දවිමල උදයධම්මාභිධාන නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
පෙබරවාරි 23 බදාදා අපරභාග 04.56 අව අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ගෙවේ. 23 බදාදා සිල්.
අව අටවක
පෙබරවාරි 23
අමාවක
මාර්තු 02
පුර අටවක
මාර්තු 10
පසළොස්වක
මාර්තු 17
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]