[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතය

පිහිට පතයි

මොරටුව, මොරටුමුල්ල, පුවක්ගහතොටුපල පාර අංක 16/1 හි පදිංචි පී.ඩී. චමින්ද සිල්වා යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0778121311/0755129787/ 075 4210081 දුරකතනයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

****

අංක 3/16/1 පළමු හරස්පාර, ජාතික නිවාස ක්‍රමය, කිරිබත්ගොඩ ලිපිනයේ පදිංචි එස්. අබේගුණවර්ධන දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 071 4224178 හෝ 071 51 33515 දුරකතනයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

සම්පත්නුවර,නිකවැව , අංක 90 හි පදිංචි ටී.එම්.එස්.එස්. විජය බණ්ඩාර (33) යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0714376978 දුරකතනයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

මැල්ලවගෙදර, වරාදල, ඕතර පාර, අංක 269/1 හි පදිංචි මාස 6 ක් වයසැති බිළිඳිය දරුණු අක්මා රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට හදිසි අක්මා බද්ධයක් කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. ඒ සඳහා විශාල මුදලක් වැයවන බව ද කියයි. පරිත්‍යාගශීලින් වේ නම් මීරිගම මහජන බැංකුව ගිණුම් අංක 198200130034605 (නිශාන්ත) පන්නල සම්පත් බැංකුවේ ගිණුම් අංක 116654212269 දරණ ගිණුමට මුදල් බැරකළ හැකි බව කියයි. වැඩි විස්තර 0762004542 (පියා) 0762006970 (මව) විමසිය හැකි බවද කියයි.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]