[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැවිදි බිමට

පැවිදි බිමට

කුල දරුවන් තිදෙනකු පැවිදි කිරීමේ පින්කමක් ඉකුත් (18) වැනි දා දඹගල්ල තැරෑල පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

විහාරාධිපති තැරෑල ශ්‍රී විජයවර්ධන පිරිවෙනේ පරිවේනාධිපති බිබිල කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ශාස්ත්‍රපති කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් නාගල පදිංචි ඩී.එම් සහන් තාරුක, නාගල විනයානන්ද හිමි නමින් ද, අරාටුගස්වෙල පදිංචි ඩබ්ලිව්.එම් නඳුන් තරංග, අරාටුගස්වෙල සුධම්මානන්ද හිමි නමින් ද, මූදියෙල පදිංචි ආර්.එම් කාවින්ද සඳරුවන්, මූදියෙල සුචින්තානන්ද හිමි නමින් ද මෙලෙස සසුන්ගත වූහ.

සාමණේර ස්වාමීන් වහන්සේලා තිදෙනා තම ගුරු දේවයන් වහන්සේ වූ කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමියන් සමඟ වැඩසිටින අයුරු ඡායාරූපයේ දැක්වේ .


වැල්ලවාය තෙලුල්ලේ පදිංචි තරුෂ චමෝද්‍ය දරුවා පසුගියදා වෙහෙරගම්පිටිය රාජමහා විහාරයේ දී ඉත්තෑ දෙමලියේ මහින්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් තෙලුල්ලේ රේවත හිමි නමින් සසුන්ගත විය.

උඳුවප් පුර අටවක

දෙසැම්බර් 10 සිකුරාදා අපරභාග 19.09 අමාවක ලබා 11 සෙනසුරාදා අපරභාග 19.13 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]