[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගම්පහ වරපලාන ලීලා විතාන වැඩිහිටි නිවාස භූමියේ බෝධි අංකුරයක් රෝපණය කිරීම පසුගිය පුර පසළොස්වක පොහෝ දින සිදුකෙරිණි. උඩුතුත්තිරිපිටිය කහඹිලිහේන කන්දේ පුරාණ ගල්ලෙන් විහාරයේ ඌරුවල චන්දෝදය හිමියන් ඇතුළු මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානාධිපති, සුනිල් කුමාර වත්තගේ, ලීලා විතාන වැඩිහිටි නිවාසයේ සහාපති, ලේකම් ඇතුලු නිලධාරි මණ්ඩලයේ සහභාගිත්වයෙන් එම පින්කම සිදු කෙරිණි.


උඳුවප් පුර අටවක

දෙසැම්බර් 10 සිකුරාදා අපරභාග 19.09 අමාවක ලබා 11 සෙනසුරාදා අපරභාග 19.13 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]