[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුතුන් උපන්නා

පුතුන් උපන්නා

පුතුන් පතන්නා
අම්මලා පුතුන් පතන්නා
එඩි තෙද බල විදු පඬි නැණ
ගුණෙන් උපද්දා

පුතුන් ලබන්නා
වරිගෙම සතුටු කරන්නා
වාන් දමන වැව වාගෙයි
නිම් හිම් නැතුවා

කිරි කළ පෙව්වා
සත් පත්තිනි අම්මට වැඳලා
මායා බිසව බිම්බාවන්
ගුණ කඳ පෙව්වා

පුතුන් උපන්නා
තරුපති ලෙස බබළන්නා
සරතැස නිවමින් කතරෙහි
දන හද සනසා

ඇසළ පුර පසළොස්වක

ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ.
 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]