[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගංගොඩවිල ඤාණාලෝක පොඩි හාමුදුරුවෝ

මූලික පිරිවෙන් අවසාන විභාගයෙන් ගංගොඩවිල ඤාණාලෝක හිමි මුල්තැනට

නුගේගොඩ, ගංගොඩවිල, සුභදාරාම පිරිවෙන් විද්‍යායතනයෙහි ඉගෙනුම ලබන ගංගොඩවිල ඤාණාලෝක පොඩි හාමුදුරුවෝ 2019 වර්ෂයේ පැවැත් වූ මූලික පිරිවෙන් අවසාන විභාගයෙන් ඒ (ඒ) සාමාර්ථ දහයක් ලබා දිවයිනේ ප්‍රථම ස්ථානය ද, 2020 පැවැත් වූ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයේ ඩී සාමාර්ථ හයක් හිමිකරගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ද, ලබාගෙන ඇත. උන්වහන්සේ දැනට ප්‍රාචීන මධ්‍යම විභාගය සඳහා සූදානම් වෙමින් සිටින අතර සෙසු සහෝදර හිමිවරුන්ටත් සහයෝගය ලබා දෙමින් ඔවුන් ද දිරිමත් කිරීම බෙහෙවින් අගය කළ යුත්තකි. ගංගොඩවිල ඤාණාලෝක පොඩි හාමුදුරුවන් වහන්සේට පිරිවෙනේ ගරු කෘත්‍යාධිකාරී නාහිමිපාණන් වහන්සේ, පරිවෙණාධිපති හිමි ඇතුලු සියලුම ගුරු භවතුන් සුභාෂිංශනය ප්‍රාර්ථනා කරයි.


ඇසළ පුර අටවක

 ජුලි 17 සෙනසුරාදා පූර්වභාග
04.34 පුර අටවක ලබා 18 ඉරිදා පූර්වභාග 02.41 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]