[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හුස්ම දෙන තුරු

 හුස්ම දෙන තුරු

'නැකතට පැළයක්' වැඩසටහනේ ලේක්හවුස් සේවකයින්ට පැළ බෙදා දීමේ උත්සවයෙන්...

 

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් පරිසර අමාත්‍යාංශය මඟින් රටේ අනාගතය උදෙසා පරිසරය සුරැකීමේ අරමුණෙන් ‘හුස්ම දෙන තුරු’ පැළ සිටුවීමේ වැඩ සටහන ආරම්භ කොට තිබේ.

මේ වැඩ සටහන මඟින් මේ වනවිටත් එක්ලක්ෂ හත් දහසක පමණ පැළ රෝපණය කර තිබේ. හුස්ම දෙනතුරු වැඩසටහනට සමගාමීව ලේක්හවුස් ආයතනයේ සේවකයින්ට ද සිංහල හින්දු අලුත් අවුරුදු දා වැඩ ඇල්ලීමේ නැකතට රෝපණය කරනු පිණිස පැළ බෙදා දීම සිදු කෙරුණි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට ලේක්හවුස් සභාපති, ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කනිෂ්ක විතාරණ, මුදල් අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, වැඩබලන සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නාරද සුමනරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන බණ්ඩාර, මෙහෙයුම් කළමනාකරු ගයාන් බණ්ඩාර යන මහත්වරු සහ පුවත්පත් කර්තෘවරුන් ඇතුලු සේවක සේවිකා පිරිසක් සහභාගි වූහ.

  බක් පුර අටවක 

 අප්‍රේල් 20 අඟහරුවාදා පූර්ව භාග 00.01 පුර අටවක ලබා 21 බදාදා පූර්වභාග 00.43 ගෙවේ. අඟහරුවාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]