ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2019 දෙසැම්බර් 11 වනදා බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
26 - කොටස
චතුත්ථි විභක්තිය (දෙවන කොටස)
චතුත්ථි විභක්තිය යනු සතර වන විභක්තිය වන බව අපි දනිමු. අපි යමක් පූජාකරන විට ඒ දේ ලබන තැනැත්තා වතුත්ථි විභක්තියෙන් තබයි. යමෙකුට යමක් දෙයි ද ඒ දෙන දේ ලබාගන්නා තැනැත්තා ද චතුත්ථි විභක්තියෙන් තබයි. ආශිර්වාද කිරීමේ දී ද අප යොදාගන්නේ චතුත්ථි විභක්තියයි.
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 11 වනදා බදාදා පූර්වභාග 10.59 ට ලබයි. 12 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 11 වනදා බදාදා ය.
මීළඟ පෝය දෙසැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා ය.
පසෙලාස්වක
දෙසැම්බර් 11
අව අටවක
දෙසැම්බර් 19
අමාවක
දෙසැම්බර් 25
පුර අටවක
ජනවාරි 03
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]