[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ ගලධාරී හෝටලයේදී අන්තර් සේවක වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් හා තරගයක් පැවැත්විණි. එහිදී සාමාන්‍යාධිකාරී සම්පත් සිරිවර්ධන මහතා අතින් ත්‍යාග ලබාගත් අවස්ථාව.

තුම්බෝවිල ධම්මරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීමේ මහෝත්සවය ජුනි 05 වනදා

ධර්මකීර්ති ශ්‍රී ගුණානන්ද පඤ්ඤාසාර ගෞරව නාම සම්මුතිය සහිතව ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරය, මාවනැල්ල උඩපමුණුව බණගේතැන්න පුරාණ විහාරය යන උභය විහාරාධිපති තුම්බෝවිල ධම්මරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීමේ මහෝත්සවය ජූනි මස 05 වන දින සවස 3 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.


වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි 02වන දා ඉරිදා අපර භාග 4.40ට ලබයි. 03 වන දා සඳුදා අපර භාග 3.31 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජුනි 10 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]