UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සසර දුකින් එතෙර වීමට ...

“ද්වෙ මෙ භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා. යොචායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්‍ථසංහිතො, යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛා අනරියො අනත්‍ථසංහිතො” “මහණෙනි, අනාර්ය වූ, ග්‍රාම්‍ය දහමක් වූ, පෘථග්ජනයන් විසින් සේවනය කරන්නා වූ, ආර්යයන් සතු නොවූ, අවැඩ පිණිස වූ, කාම වස්තූන් කෙරෙහි ඇලීම ද, දුක් වූ ආර්යයන් සතු නොවූ, අවැඩ ඇසුරු කළ, ශරීරය පෙළීමෙහි පුන පුනා යෙදීමක් වේ ද පැවිද්දන් විසින් මෙම අන්ත දෙක නොසෙවිය යුතුය.”  සියලු කෙලෙසුන් නසා ගුරුවරයෙකු නොමැතිව ස්වකීය වීර්යයෙන්, ඥාන ශක්තියෙන් උතුම් සර්වඥතා ඥාන දර්ශනය අවබෝධ කළ, අප බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත් ගැඹුරු ධර්මය ප්‍රථමයෙන් දේශනා කළ යුත්තේ කාටදැයි කල්පනා කරද්දී ධර්මය සොයා යන ගමනේ දී තමන් වහන්සේට උපකාරී වූ ආලාරකාලාම පළමුව ද, උද්දකාරාමපුත්ත දෙවනුව ද සිහිපත් වූ නමුත්, ඒ වන විට ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර නොමැති බව දැන, සය වසරක දුෂ්කර ක්‍රියා සමයේ දී උපකාරී වූ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ මිගදායේ සිටින බව දැන ඔවුන් සොයා එහි වැඩම කළ සේක.

ඉතිරිය»

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]