| දිඹුලාගල නාමල්පොකුණ දහම් පාසලට නිල ඇඳුම් හා අභ්‍යාස පොත් ප්‍රදානය 18 
ඉරිදා 
	
		| දිඹුලාගල නාමල්පොකුණ දහම් පාසලට නිල ඇඳුම් හා අභ්‍යාස පොත් 
ප්‍රදානය 18 ඉරිදා
 
දිඹුලාගල නාමල්පොකුණ සිරි සදහම් පුබුදු දහම් පාසල වෙත අභ්‍යාස පොත් නිල ඇඳුම් 
බෙදාදීමේ උත්සවය 18 දින ඉරුදින උදේ 10ට නාමල්පොකුණ රජමහා විහාරස්ථානයේදී 
පැවැත්වේ.වසර 30 ක පමණ කාලයක සිට ඉතා දුෂ්කර ගම්මානවල විහාරස්ථාන, දහම් පාසල්, 
පාසල් ආදියට විවිධ ප්‍රජා සත්කාර රැසක් සිදු කරනබොරලැස්ගමුව ප්‍රදේශවාසීන්ගේ 
ආධාරයෙන් මෙය සංවිධානය කරනු ලබන්නේ සාමවිනිසුරු ජී. විජේපාල පෙරේරා මහතා විසිනි. |  | 
					
									|  |  
						| 
	
		
			| 
 
	
		| 
		  මැදින් අමාවක පෝය
		මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන 
		දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන 
		දා සෙනසුරාදා.
 
		  
		මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා  |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |