Print this Article


දිඹුලාගල නාමල්පොකුණ දහම් පාසලට නිල ඇඳුම් හා අභ්‍යාස පොත් ප්‍රදානය 18 ඉරිදා

දිඹුලාගල නාමල්පොකුණ දහම් පාසලට

නිල ඇඳුම් හා අභ්‍යාස පොත් ප්‍රදානය 18 ඉරිදා

දිඹුලාගල නාමල්පොකුණ සිරි සදහම් පුබුදු දහම් පාසල වෙත අභ්‍යාස පොත් නිල ඇඳුම් බෙදාදීමේ උත්සවය 18 දින ඉරුදින උදේ 10ට නාමල්පොකුණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.වසර 30 ක පමණ කාලයක සිට ඉතා දුෂ්කර ගම්මානවල විහාරස්ථාන, දහම් පාසල්, පාසල් ආදියට විවිධ ප්‍රජා සත්කාර රැසක් සිදු කරනබොරලැස්ගමුව ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් මෙය සංවිධානය කරනු ලබන්නේ සාමවිනිසුරු ජී. විජේපාල පෙරේරා මහතා විසිනි.