| අරලගංවිල යාය 06 සාම විහාරයේ 
සංඝාවාසය විවෘත කෙරේ
පොළොන්නරුව අරලගංවිල යාය 6 සාම විහාරයේ ඉදිකරන ලද සංඝාවාසය විවෘත කිරීම පෙබරවාරි 
04-05 යන දිනවල සිදුකෙරිණි. 04 දින පිරිත් දෙසුමක් හා 05 දින සංඝගත දක්ෂිණාවක් ද 
එදින එම ගම්මානයේ දිමුතු පෙර පාසලට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම ද සිදු 
කෙරිණි.  
එම පින්කම බොරලැස්ගමුව ප්‍රදේශවාසින්ගේ ධන පරිත්‍යාගයෙන් සාම විනිසුරු ජී. විජේපාල 
පෙරේරා මහතා හා එම මහත්මියගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.  |