බොදු පුවත් (ඡායාරූප)
|
මහාචාර්ය පාතේගම ඤාණිස්සර ස්වාමීන්
වහන්සේ සමඟ බුදුසරණ පුවත්පතට දීර්ඝ කාලීනව කරන ලද සාකච්ඡා
ලිපි මාලාව ධම්මපද සමාජය නමින් ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ප්‍රකාශනායතනයෙන් පසුගිය දා නිකුත් විණි. එහි මුල් පිටපත
ග්‍රන්ථයේ සම්පාදිකා හේමමාලා රන්දුනු විසින් හිටපු
ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට
පිළිගැන් වූ අවස්ථාව. |
|
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට
ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
1 වනදා සඳුදා ය.
මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.
|
|
|
|
|
|
|