UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

ඉතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන තිදරු පියකුගේ ජීවිතය රැක ගැනීම සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුෂික ද ලැනරෝල් මහතා නිර්දේශ කර ඇති බව කියයි.

ඒ සඳහා වයස අවු. 20 – 60 ක් අතර අයෙකුගේ “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු වේ නම් 0777 127412 ට හෝ 071 44 65 462 දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

***

“ඒ හෝ ඕ” ලේ වර්ගය හිමි පරිත්‍යාගශීලියකුගේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය බව කියයි. වයස අවු. 25 – 40 අතර එච්.එල්.ඒ. වාර්තා ඇති අයට විශේෂයෙන් ආරාධනා කෙරේ.

විමසීම් 077 9533591

***

බෙලි අත්ත, මිරිස්වත්ත ‘පි‍්‍රයසමර’ හි පදිංචි පී.එල්. සුදම් චින්තක (44) යුද හමුදා සේවයේ නියුතු අයෙකි. ඔහු දැනට වකුගඩු රෝගයෙන් පෙළෙන බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බව කියයි. ඔහුට ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 076 2592271 ට හෝ 071 0474633 ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]