ගුරුදෙණියේ දී ධර්ම දානයට බුදුසරණබෙදාදීමක්
ගුරුදෙණියේ දී ධර්ම දානයට බුදුසරණ බෙදාදීමක්
ගුරුදෙණිය ශ්‍රී සුවිශුද්ධාරාම විහාරාධිපති ගල්කැටිවල නන්දරතන මාහිමියන්ගේ අනුශාසනා
පරිදි දුරුතු පොහෝදින පින්කම් මාලාව සඳහා ගුරුදෙණිය සුහද මිතුරු සමාජය විසින්
පහසුකම් හා කටයුතු මෙහෙයවනු ලබයි. අනුග්‍රහය ගුරුදෙණිය පුවත්පත් අලෙවි නියෝජිත,
සුමුදු ට්‍රේඩර්ස් වෙතිනි. බුදුසරණ පුවත්පත ධර්ම දානමය පින්කමක් වශයෙන් එදින සිල්
සමාදන් වන උවසු උවැසියන්ට පිරිනමනු ලැබේ. |
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට
ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
1 වනදා සඳුදා ය.
මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.
|
|
|
|
|
|
|