තලම්මැහැරදී සෙත් පතා බෝධි පූජා
තලම්මැහැරදී සෙත් පතා බෝධි පූජා
රත්නසිරි පතිරණ
නව වසරට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අටවිසි බෝධි පූජා පින්කමක් ජනවාරි (01) දා සවස 7.00
ට පන්නල, තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ. විහාරාධිපති
ගොලහැන්වත්තේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරාධිකාරී, පන්නල ජාතික පාසලේ
ආචාර්ය ගල්නෑවේ ධම්මවංශ හිමියෝ බෝධි පූජාව මෙහෙයවති. විහාරස්ථ දායක සභාව එම පින්කම
සංවිධානය කර ඇත. |
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට
ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
1 වනදා සඳුදා ය.
මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.
|
|
|
|
|
|
|