ගිඩ්ඩව සුමනතිස්ස නා හිමියන්ට දිගාසිරි පතා පින්කම් 
 
	
		
			ගිඩ්ඩව සුමනතිස්ස නා හිමියන්ට දිගාසිරි පතා පින්කම් 
			
 
අස්ගිරිය මහා විහාරයීය සංඝ සභාවේ මහෝපාධ්‍යාය හාරිස්පත්තුව ප්‍රධාන සංඝ නායක 
හල්ඔළුව පල්ලේගම සෙල්ලාවලී රාජමහා විහාරාධිපති පණ්ඩිත ගිඩ්ඩව සුමනතිස්ස නාහිමියන් 
පැවිදිබිමට ඇතුළත්ව හැත්තෑ පස්වසරක් පිරීම නිමිත්තෙන් දිගාසිරි පැතීමේ පින්කමක් 
නොවැම්බර් මස 2,3,4 යන දිනයන්හි සෙල්ලාවලි රජමහා විහාරයේදී පැවැත්වේ.  | 
	 
 
    
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		
		
		ඉල් පුර පසළොස්වක පෝය
		
		 
		ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 
		වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 
		03 වනදා සිකුරාදා ය. 
		
		  
		මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය. 
		 | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |