UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සමස්ත ලංකා ගද්‍ය පද්‍ය ගායනා රචනා කථික හා චිත්‍ර 2017 තරගාවලියේ ත්‍යාගලාභීන්

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ

සමස්ත ලංකා ගද්‍ය පද්‍ය ගායනා රචනා කථික හා චිත්‍ර 2017 තරගාවලියේ ත්‍යාගලාභීන්

ගද්‍ය පද්‍ය ගායනා තරගය - කනිෂ්ඨ අංශය

පළමුවැනි ස්ථානය - - මීටියාගොඩ දිද්දෑලිය සේනානායක දහම් පාසලේ ජී. පාරමී අංජුලා අමරතුංග

දෙවැනි ස්ථානය – පානදුර ගඟුල සිරි පරමවිශුද්ධාරාම ශ්‍රී ඥානවිමල දහම් පාසලේ ඩබ්.පී. යසිත් කලනක විදානපතිරණ.

තෙවැනි ස්ථානය – කෑගල්ල වෑවලදෙණිය ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ ඩබ්. වයි. ගුණසිංහ.

සිව්වැනි ස්ථානය – ඉඹුල්පේ මාමල්පේ ශ්‍රී ජිනජෝතිකාරාමයේ සිරි සීලානන්ද දහම් පාසලේ ඒ.එච්. චමෝදි අනුත්තරා අකුරටිය,

පස් වැනි ස්ථානය – තලාතුඔය උඩගම හපුතලේ ශ්‍රී සාරානන්ද දහම් පාසලේ නාරද ලහිරු කරුණාසිංහ.

ගද්‍ය පද්‍ය ගායනා තරගය - ජ්‍යෙෂ්ඨ අංශය

පළමුවැනි ස්ථානය - – අරලගංවිල රන්මල්තැන්න 8 කනුව බෞද්ධ මධ්‍යස්ථානය සිරි සුනන්දාරාම දහම් පාසලේ, එම්.එම්. ඉඳුවර ජාලිය බණ්ඩාර

දෙවැනි ස්ථානය – පානදුර ගඟුල සිරි පරමවිශුද්ධාරාමය ශ්‍රී ඥානවිමල ධර්ම විද්‍යාලයේ ඩබ්.ජී. විචක්ෂී කල්පාංගී විදානපතිරණ.

තෙවැනි ස්ථානය – වෑඋඩ, තෝරාණ විහාරස්ථානය ශ්‍රී සෝභිත දහම් පාසලේ ආර්.ඒ.එන්.එම්.ආර්. නිමේෂා නවරත්න.

සිව්වැනි ස්ථානය – පණිරෙන්ඩාව, තඹගල්ලවත්ත සාදු දහම් පාසලේ ඩබ්.එම්. නිපුන් ආකාෂ් දිනේන්ද්‍ර.

පස් වැනි ස්ථානය – හම්බන්තොට සිසිලසගම ශ්‍රී ධම්මකුසල දහම් පාසලේ, ජී.ඒ. සෙව්මිණි ඉෂාරා.

කථික තරගය - කනිෂ්ඨ අංශය

පළමුවැනි ස්ථානය - – හකුරුවෙල කොටවාය පුරාණ රජමහා විහාරය, ශ්‍රී සාරානන්ද දහම් පාසලේ චංගා සචිනි ඉපිටගම ලියනආරච්චි.

දෙවැනි ස්ථානය - කොලොන්නාව, නන්දනගම ශ්‍රී ආනන්ද දහම් පාසලේ එම්.වී. සිනේකා සචින්ති විතාරණ.

තෙවැනි ස්ථානය – රුවන්වැල්ල, වැන්දල සිරි සෝභිත දහම් පාසලේ ඩබ්.ජී.පී. ලසන්යා විලගම

සිව්වැනි ස්ථානය – උඩපුස්සැල්ලාව, ගල්කඩපතන ශ්‍රී සුදර්ශනාරාමය, ශ්‍රී ජිනානන්ද දහම් පාසලේ, කේ.ඩබ්. ලහිරු නුෂාන් විතානගේ.

පස් වැනි ස්ථානය – පානදුර කොහෙල්වත්ත 155, දිග්ගල පාරේ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ පී.එම්. අකලංක භාෂිත් ගැටඅරළුව.

කථීක තරගය - ජ්‍යෙෂ්ඨ අංශය

පළමුවැනි ස්ථානය - – තලාතුඔය හපු/උගම, ශ්‍රී සාරානන්ද දහම් පාසලේ ටී.එම්.සංඛ දමින්ද නිසිඳු බණ්ඩාර.

දෙවැනි ස්ථානය – රත්නපුර, නව නගරය, මෛත්‍රය ධර්ම විද්‍යාලයේ එච්.එම්. ඒ ෂෙහාන් මුණසිංහ.

තෙවැනි ස්ථානය – කඩවත, රාගම පාර, ශ්‍රී රතනපාල ධර්ම විද්‍යාලයේ රංගනා අමෝදිනී අන්ද්‍රාහැන්නැඳි,

සිව්වැනි ස්ථානය – පණිරෙන්ඩාව, තඹගල්ල වත්ත, සාදු දහම් පාසලේ ඩබ්.එම්. නිපුන් ආකාෂ් දිනේන්ද්‍ර

පස් වැනි ස්ථානය – වැලිපැන්න, ලෙව්වන්දූව, ශ්‍රී ජිනේන්ද්‍ර දහම් පාසලේ එන්.ඩී.ඉමේෂා උදයාංශි

ගද්‍ය රචනා තරගය - කනිෂ්ඨ අංශය

පළමුවැනි ස්ථානය - – මතුගම, නෑබඩ පාර, ශ්‍රී සුදර්ශන දහම් පාසලේ ඕ.වී. රසිඳු විදුරංග

දෙවැනි ස්ථානය – කුරුණෑගල, ගැට්ටුවාන පාර, කොටකන්ද රුවන් බෝධි විහාරය, ශ්‍රී රුවන් දහම් පාසලේ ඊ.එස්. අමන්දා දෙව්මිණි.

තෙවැනි ස්ථානය – ඉඹුල්ගොඩ, පහළ ඉඹුල්ගොඩ, විජයවර්ධන ශ්‍රී මහා විහාරය, ශ්‍රී විජය දහම් පාසලේ එන්.ඒ.ජී. සනිධි සුසන්යා නම්බුවසම්.

සිව්වැනි ස්ථානය – හෝමාගම, ගොඩගම, එකමුතු දහම් පාසලේ ජී.ජී.ඩී. මල්ෂා පවනි ගමගේ,

පස් වැනි ස්ථානය – බත්තරමුල්ල, තලංගම, 78, හීනටිකුඹුර පුරාණ මහා විහාරයේ සිරි සුචරිතවර්ධන දහම් පාසලේ කේ.ඩබ්. ගඟනි.

ගද්‍ය රචනා තරගය - ජ්‍යෙෂ්ඨ අංශය

පළමුවැනි ස්ථානය - – කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ ශ්‍රී පඤ්ඤාතිස්ස දහම් පාසලේ ආර්.එම්. චමාලි ජයමිණි රත්නායක.

දෙවැනි ස්ථානය - හෝමාගම, ගොඩගම, එකමුතු රිවිදින දහම් පාසලේ, ජී.ජී.ඩී. ජනීෂා කසුනි ගමගේ.

තෙවැනි ස්ථානය - පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාමයේ ශ්‍රී විනයාලංකාර දහම් පාසලේ ඩී.පී. තියුනි දියතිලා පතිරණ.

සිව්වැනි ස්ථානය – තුල්හිරිය, පරාක්‍රමගම, ශ්‍රී විශාඛා දහම් පාසලේ ජී.පී. ප්‍රතිභා ප්‍රජාපාලි ගමගේ.

පස් වැනි ස්ථානය – පන්නිපිටිය මොරකැටිය, පරමධම්ම විහාරයේ පරමධම්ම දහම් පාසලේ, ජී.වී. වජිර මධුශාන් ගලිගමුව.

පද්‍ය රචනා තරගය

පළමුවැනි ස්ථානය - – කැලණිය, රජමහා විහාරය, ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයේ එම්.ඒ. දුලක්ෂා උපේන්දි පෙරේරා.

දෙවැනි ස්ථානය – මාකොළ දකුණ, ශ්‍රී කල්‍යාණිවංශිකාරාමයේ ශ්‍රී ප්‍රඥා ශ්‍රී දහම් පාසලේ එම්.එල්. ජනාදි සමනලී.

තෙවැනි ස්ථානය – ඇල්පිටිය, කහඳුව, පරම විසුද්ධාරාම මහා විහාරය, ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ එම්.කේ. හේෂාන් මධුරංග අබේසේන.

සිව්වැනි ස්ථානය – අතුරුගිරිය, පොරේ, ආනන්ද බෝධිරාජ මාවත, ආනන්ද බෝධිරාජ දහම් පාසලේ පී.ජී. චතුර විදත් ලක්පි‍්‍රය.

පස් වැනි ස්ථානය – මුද්දරගම, ශ්‍රී සුචරිතාකර දහම් පාසලේ, ජේ.ටී. නිලංගා නෙතුමිණි ජයලත්.

ගද්‍ය රචනා ගුරුභවතුන් සඳහා පැවැත් වූ තරගය

පළමුවැනි ස්ථානය - කොළඹ 05, 133, වජිර පාර, විශාඛා විද්‍යාලීය නේවාසිකාගාර දහම් පාසලේ නිල්මිණි හෙලසිකා අතුකෝරළ.

දෙවැනි ස්ථානය – බිංගිරිය, වැල්ලරාව, ශ්‍රී රත්නාලෝක දහම් පාසලේ හලාවත ශාන්තානන්ද හිමි.

තෙවැනි ස්ථානය – ඉඹුල්ගොඩ, පහළ ඉඹුල්ගොඩ, විජයවර්ධන ශ්‍රී මහා විහාරය, ශ්‍රී විජය දහම් පාසලේ එස්.ඒ. මාලනී සමරසිංහ

සිව්වැනි ස්ථානය – බලංගොඩ බුදුගල, කල්තොට, සූර්ය මහා රාජ දහම් පාසලේ බුදුගල සෝමරතන හිමි.

පස් වැනි ස්ථානය – මාතර, දෙවිනුවර ශ්‍රී පුෂ්පාරාමය, රස්සන්දෙණිය සිරි පඤ්ඤාතිස්ස දහම් පාසලේ ජී.ජී. ඉනෝකා පි‍්‍රයදර්ශනී.

චිත්‍ර තරගය - කනිෂ්ඨ අංශය

පළමුවැනි ස්ථානය - – අවිස්සාවේල්ල, ශ්‍රී මලියදේව දහම් පාසලේ පී.කේ. සමීර රෝෂන්

දෙවැනි ස්ථානය – අඟුණකොළපැලැස්ස, අලුත්වැව, අලුත්වැව පුරාණ විහාරය, ශ්‍රී විපුලතිස් දහම් පාසලේ ඩබ්.ඩී. හංසි පූර්ණිමා කුලතිලක.

තෙවැනි ස්ථානය – මාතර, දෙයියන්දර, මාර / දෙයියන්දර ජාතික පාසලේ ආර්. හසිත ලක්ෂාන්.

සිව්වැනි ස්ථානය – කඩුගොඩ, වග, කඩුගොඩ පුරාණ විහාරය, ශ්‍රී සුචරිතෝදය දහම් පාසලේ සසංඛ රන්දිම නවරත්න.

පස්වැනි ස්ථානය – රත්නපුර නවනගරය,මෛත්‍රී ධර්ම විද්‍යාලයේ ඒ.පී. සඳලි පබසරා සංදීපනී,

චිත්‍ර තරගය - ජ්‍යෙෂ්ඨ අංශය

පළමුවැනි ස්ථානය - – ජාඇල, බෝධිමලුව විහාරය, ඉඳිමින්න, බෝධිමලුව දහම් පාසලේ, ඒ.එම්. ඉඳුජ දිලාෂාන් දයාරත්න.

දෙවැනි ස්ථානය - පොත්තපිටිය, ශ්‍රී රතනවිමල දහම් පාසලේ, පී.ජී. පවනි ඉමල්ෂා චන්ද්‍රසේකර

තෙවැනි ස්ථානය - කොළඹ 07, නො. 58, මියුසියස් විද්‍යාලයේ නවෝදා අභිමානි විජේසිංහ.

සිව්වැනි ස්ථානය – හක්මණ,පොල්කිරිපිටිය, ශ්‍රී පේමසිරි ධර්මායතන, සිරි සිදුහත් දහම් පාසලේ එම්.ඒ. තඹර සහස්සක.

පස් වැනි ස්ථානය – නාත්තන්ඩිය, ව/ හලා / නාත් / සදත්තෝධය දහම් පාසලේ එස්.ඒ. ඉමාෂි දේවින්දිනී.

“විශිෂ්ටයන්ගේ විශිෂ්ටයා”

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ “බුදුසරණ” පුවත්පත පිරිනමන ලද 2017 සමස්ත ලංකා ගද්‍ය පද්‍ය ගායනා තරගාවලියේ “විශිෂ්ටයන්ගේ විශිෂ්ටයා” මීටියාගොඩ දිද්දෑලිය සේනානායක දහම් පාසලේ ජී.පාරමී අංජුලා අමරතුංග

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී ඊට අදාළ ත්‍යාග ප්‍රදානෝත්සවය මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 30 වන දා පැවැත්විණි.

 

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.56 ට ලබයි.
13 වන දා සිකුරාදා පූර්ව භාග 04.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා ය.


මී ළඟ පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]