හූරීගස්වැව වර්ධනාරාමයේ පෙරහර මංගල්‍යය
හූරීගස්වැව වර්ධනාරාමයේ පෙරහර මංගල්‍යය
එප්පාවල හුරීගස්වැව ශ්‍රී වර්ධනාරාමයේ පෙරහර මංගල්‍ය මෙම මස 16 වනදින රාත්‍රී වීදි
සංචාරය කැරේ.නිකිණි මස 27 වනදින පෙරවරු වේ සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ආරම්භ
කළ පෙරහර මංගලය 10, 11 දිනවල රාත්‍රි මල් පෙරහර ඇතුලු මළුවේ සංචාරය කෙරේ. 12, 13
දිනවලදී රාත්‍රි පාවාඩ පෙරහර ද ඇතුලු මලුවේ වීදි සංචාරය කැරේ.14, 15 දිනවලදී
රාත්‍රි ඇතුල් මලුවේ රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරේ. නල්ලැලච්චිය පුරාණ විහාරයේ
සිට තඹුත්තේගම එප්පාවල ප්‍රධාන මාර්ගය ඔස්සේ හූරියගස්වැව ශ්‍රී වර්ධනාරාමයට
ගෙවදීමෙන් පසු 17 දින දිය කපා ගරා වෙස් පා ලක් වැසියනට සෙත් ප්‍රාර්ථනය කිරීමට
නියමිත ය. |
|
|
බිනර අව අටවක පෝය
බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා
අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|