UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 153 වන ජන්ම සංවත්සර උළෙල

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 153 වන ජන්ම සංවත්සර උළෙල

කුරුණැගල තරුණ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් සැප්තැම්බර් මස 17 වැනි ඉරිදා පෙරවරු 9.00 ට මහාවිහාර වංශික, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක, ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරධිපති, ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශී‍්‍ර රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යාභිදාන අනු නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ශි‍්‍රමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම සමරු උළෙල පැවැත්වේ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා විසින් ගුණ සමරු දේශනය පවත්වනු ඇත.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]