UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

1) ඉසුරු උත්පල මධුභාෂික
ශ්‍රී රාහුල ප්‍රාථමික විදුහල
මීගස්සෑගම

2) ඒ .හිරුක උදාන් අබේසිංහ
සාරානන්ද දහම් පාසල
අරඹේගම

3) ටී.භාග්‍යා සත්සරණි
ර/රත්නාලෝක මධ්‍ය විදුහල
රක්වාන

4) ආර්.ඩී.ජී. සිසිනි ඉවන්ති
ශ්‍රී ධර්මඥාන දහම්පාසල
මොරහේන

5) එන්.ඒ. රවීන් පියුමාල්
ගා/රිච්මන්ඩ් විදුහල
ගාල්ල

6) කේ.කසුනි ගීත්මා පෙරේරා
දේවි බාලිකා විදුහල
කොළඹ 08

7) ඊ.ඒ.සනුක සස්නාත් එදිරිසිංහ
ගුරුබැවිල පුරාණ ටැම්පිට විහාරය
මාතලේ

8) වැල්ලගේ සෙනෙත් ප්‍රමුදිකර
සපුගස්කන්ද මහා විද්‍යාලය
6 සී ශ්‍රේණිය

9) හිරුක වත්සිළු හපුආරච්චි
ගලහිටියාව මධ්‍ය විද්‍යාලය
7 වසර ජී,

10) ඒෂානි ආලෝකා
බෞද්ධ කාන්තා විද්‍යාලය
7 ඊ බී.

සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකත්වය දැරූ දරුවනි, මේ ලෝකයේ අපිට වැඩියෙන්ම ආදරය කරන්නේ අපේ අම්මා යි. මෙලොවට බිහිවූදා පටන් ඇය අප වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරනවා. ඔබේ අම්මා ගැන ඔබට හිතෙන දේ නිර්මාණාත්මකව ලියා (වචන 50 ට නොඅඩුව) නම, ලිපිනය, දුරකථන අංකය පැහැදිලිව සඳහන් කොට අප වෙත යොමු කරන්න. හොඳම නිර්මාණ තුනට ත්‍යාග පිරිනැමෙනු ඇත. මෙතෙක් බුදුසරණ “සදහම් අරණ” ළමා සමාජයේ සාමාජිකත්වය නො ලද දරුවන්ට පුවත්පතෙහි ඇති කූපනය පුරවා එවීමෙන් එහි සාමාජිකත්වය ලබා ගැනීමට ද පුළුවන.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]