UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පසුගියදා සසුන්ගත කළ සාමණේර ස්වාමීන් වහන්සේලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට වැඩමකළ අයුරු.

 

අනුරාධපුර රජරට ශ්‍රී සම්බුද්ධ ශීල භාවනා මධ්‍යස්ථානය

බුද්ධ ශාසනයේ චිරස්තිථිතිය වෙනුවෙන් අනූපමේය මෙහෙවර සමුදායක් කළ ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්ම ප්‍රභා ධීරානන්දාභිධාන, කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨාන විශාරද, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුද්ධාලම්භන පී‍්‍රතිය ඇති කරවන අසිරිමත් නිර්මාණයන් නිම කර ඇත. එමෙන්ම බුදුසසුනේ පැවැත්මට මෙන්ම සැදැහැවත් බෞද්ධ ජනතාවගේ නිවන් දොරටු විවෘත කරමින් තවත් උදාර ආගමික මෙහෙවරක නිරතව සිටිති. ඒ අනුරාධපුර ශුද්ධ නගරය කේන්ද්‍රකොට ගනිමින් අනුරාධපුර ‘රජරට ශ්‍රී සම්බුද්ධ ශීල භාවනා මධ්‍යස්ථානය’ කිසිඳු අඩුපාඩුවකින් තොරව ඉතා දැකුම්කලු අයුරින් පවත්වාගෙන යාමයි. අද වන විට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පූජනීයත්වයට පාත්‍ර වූ මහා පුණ්‍ය භූමි ත්‍රිත්වයක් නිර්මාණය කර ඇති උන්වහන්සේ රජරට ශ්‍රී සම්බුද්ධ ශීල භාවනා මධ්‍යස්ථානය අරඹා ඇති අතර එම මධ්‍යස්ථානය 1990 වසරේදී ඉතා සුළුවෙන් ආරම්භ කරන ලද්දකි.

ඉතිරිය»

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 08 වනදා සෙනසුරාදා පූර්ව භාග 7.31ට ලබයි. 09 වන දා ඉරිදා පූර්ව භාග 9.36 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජූලි 08 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 16 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]