UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානය

 

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජ මහා විහාරය

ඓතිහාසික බොදු උරුමයකට හිමිකම් කියන වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානයේදී මැයි මස 07 සිට 13 දක්වා රාජ්‍ය වෙසක් උත්සවය අතිඋත්කර්ෂවත්ව පැවැත්වේ.  තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ පූර්ණ ආශිර්වාදය ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සම්භාවනීය දෙස් විදෙස් අමුත්තන් රාශියකගේ සහභාගිත්වයෙන් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වේ.  වට්ටාරම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කොට පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රුපියල් මිලියන දහසකට වඩා වැඩි මුදලක් වැය කොට ගම්බද අතුරුපාර ප්‍රාදේශීය සභා මාර්ග ඇතුළු මංමාවත්, පානීය ජල සම්පාදන ව්‍යාපෘති විදුලිබල සැපැයුම් වැඩිදියුණූ කිරීමේ යෝජනා ක්‍රම ක්‍රියාවට නංවා තිබේ. ගම , නගරය යා කරන කඩිනම් ප්‍රවාහන සේවාවක් පිරිසුදු පානීය ජල සැපයුමක්, විදුලිය ලබාදීමක් යනාදියෙන් නොනැවැති සියලු විහාරාංගවලින් සපිරුණු පන්සලක්, අංග සම්පූර්ණ පහසුකම්වලින් පිරි දහම් පාසැලක්, පිරිවෙනක් ගොඩනැඟීමේ වැඩපිළිවෙලද ක්‍රියාත්මකය.

ඉතිරිය»

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]