UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලට සමගාමීව මහාචාර්ය ගුණපාල මලලසේකර පිළිරුවට පුෂ්ප උපහාර පිදීම පසුගියදා පැවැත්වුණි. එහිදී බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උපසභාපති සෙන්පති සුදත් මඩුගල්ලේ මහතා උපහාර පැවැත් වූ අයුරු

 

 

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 7 වනදා සිට පුරා දින පහක්

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය ජුනි මස 7,8,9,10,11 දිනවලදී මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ.  මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පැවැත්වෙනුයේ 55 වතාවටය. එම ආලෝක පූජාවට ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය දක්වයි. මිහින්තලා පුදබිමේදී ඉකුත් මස 29 වනදා ආරම්භ කෙරුණු වාර්ෂික සති පිරිත් දේශනාවේ දොරකඩ අස්න අනුශාසනාව ජුනි මස 4 වනදා පැවැත්වේ.

ඉතිරිය»

 

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]